අප පාසලේ අධ්‍යන කටයුතු 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිදු කෙරේ.
6-9 ශ්‍රේණි විෂයන්
| විෂයන් | ||
| ගණිතය | ඉතිහාසය | නාට්‍ය හා රංග කලාව |
| ඉංග්‍රීසි | භූගෝල විද්‍යාව | චිත්‍ර |
| විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |
| සිංහල | නර්තනය | දෙමළ |
| බුද්ධාගම | සංගීත | ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා |
10-11 ශ්‍රේණි විෂයන්
| විෂයන් | ||||
| ගණිතය | ඉතිහාසය | කොරියන් | නාට්‍ය හා රංග කලාව | ගෘහ විද්‍යාව |
| ඉංග්‍රීසි | භූගෝල විද්‍යාව | ප්‍රංශ | සිංහල සාහිත්‍ය | නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණය |
| විද්‍යාව | ව්‍යාපාර අධ්‍යනය | නර්තනය | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය |
| සිංහල | පුරවැසි අධ්‍යාපනය | සංගීතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
| බුද්ධාගම | දෙමළ | චිත්‍ර | කෘෂිකර්මය | ශිල්ප කලා |
12 සහ 13ශ්‍රේණි සඳහා
- කලා
- තාක්ෂණවේදය
- විද්‍යා
- ගණිත
- වාණිජ
- වෘත්තීය ප්‍රවේශය
අංශ යටතේ සිදු කෙරේ.
| කලා විෂයන් | |||
| සිංහල | භූගෝල විද්‍යාව | ඉතිහාසය | නැටුම් |
| ප්‍රංශ | බෞද්ධ ශිෂ්ටාචාරය | කෘෂි විද්‍යාව | සංගීතය |
| සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | නාට්‍ය හා රංග කලාව |
| ඉංග්‍රීසි සාහිත්‍ය | ඉතිහාසය | චිත්‍ර | ආර්ථික විද්‍යාව |
| තාක්ෂණවේදය විෂයන් | ||
| ඉංජිනේරු තාක්ෂණය | භූගෝල විද්‍යාව | ගිණුම්කරණය |
| ජෛව පද්ධති තාක්ෂණවේදය | ගෘහ ආර්ථික විද්‍යාව | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය |
| තාක්ෂණය සදහා විද්‍යාව | ගෘහ ආර්ථික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| ආර්ථික විද්‍යාව | ඉංග්‍රීසි සාහිත්‍යය | චිත්‍ර කලාව |
| ව්‍යාපාර අධ්‍යනය | කෘෂි විද්‍යාව | |
| විද්‍යාව විෂයන් | ||
| ජීව විද්‍යාව | භෞතික විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| රසායනික විද්‍යාව | කෘෂි විද්‍යාව | |
| ගණිත විෂයන් | |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| රසායන විද්‍යාව | භෞතික විද්‍යාව |
| වාණිජ විෂයන් | ||
| ගිණුම්කරණය | ආර්ථික විද්‍යාව | තර්ක ශාෂ්ත්‍රය |
| ව්‍යාපාර අධ්‍යනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | |
| වෘත්තීය ප්‍රවේශය | ||
| සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණය | ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය | මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය |
| ශිල්ප කලා | ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය | විදුලිය හා ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ අධ්‍යයනය |
| කලාව හා පිරිසැලසුම්කරණය | ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය | ලෝහ සාකසුම් තාක්ෂණ අධ්‍යයනය |
| වෙබ් නිර්මාණකරණය | ||






