Special Notice
6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2025
-
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
| පාසල ආරම්භ වූ වර්ෂය |
1896 |
| පාසල රජයට පවරා ගත් වර්ෂය |
1897 |
| ජාතික පාසලක් වූ දිනය |
1994.06.23 |
| පාසල් වර්ගය |
1AB |
| පාසල් අංකය |
13448 |
| සංගණන අංකය |
24158 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
අක් 05 රූඩ් 02 පර්චස් 35 |
| පාසල පිහිටි පළාත |
සබරගමුව පළාත |
| දිස්ත්‍රික්කය |
කෑගල්ල |
| කලාපය |
කෑගල්ල |
| කොට්ඨාසය |
ගලිගමුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
ගලිගමුව |
| ග්‍රාම සේවක වසම |
පිංදෙණිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
65 |
| මුළු ශ්‍රේණි ගණන |
14 |
| මුළු පන්ති ගණන |
55 |
| මුළු ශීෂ්‍ය ගණන |
1000 |
| මුළු ගුරුවරුන්ගේ ගණන |
90 |
| පාසලේ වර්ණ |
රතු.කහ |