පින්දෙණිය ජාතික පාසල

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2025

DSC_1349.jpeg
DSC_1346.jpeg

 

වදිනෙමු පුදනෙමු සැමදාම අපි

නළලත දෝත තබා......//

 

විදුසක්විති විදුහල් මාතාවනි

ඔබෙ සුදු සුමුදු දෙපා......//

 

ඔබ සෙවනේ වැඩෙනා දරු කැළ වෙත

ගෙන දේ ආලෝකේ...

ජීවන මාවත ඔප නංවනු මැන

පාසැල් මෑණියනේ

 

පාසල් මෑණියනේ......//