පින්දෙණිය ජාතික පාසල

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම 2025

DSC_1349.jpeg
DSC_1346.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද රතු සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

තද රතු කහ